Thursday, April 23, 2026
Follow Us
තරුණ තරුණියන් එන්නත් තෝරනවා - වෛද්‍ය හේමන්ත හේරත්

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සඳහා තරුණ තරුණියන්ගේ පැමිණීම බලාපොරොත්තු වූ මට්ටමක නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ පැතිර යන විවිධ මත නිසා ඇතැම් පුද්ගලයින් තමන් කැමති එන්නත් වර්ගය ලැබෙන තෙක් බලා සිටීම වැනි තත්ත්වයන් ඊට හේතු වන්නට ඇතැයි පෙනී යන බවයි.

(NEth)