Saturday, February 21, 2026
Follow Us
තවත් භාණ්ඩ කිහිපයක් ආනයනයට සීමා

අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ආනයනයේදී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පනවා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණයකට අනුවයි.

මේ සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්.

bank 1

bank 1

(Neth)