Thursday, April 23, 2026
Follow Us
සතුන් වත්තෙන් ඉෂිනි යයි

වනජීවි ඇමැතිට තවත් බරක්


ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ බව දැනුම් දෙමින් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට ලිපියක් යොමු කළ බව ඇය සඳහන් කරයි.

(Aruna)