Saturday, February 21, 2026
Follow Us
ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි වන හැටි ඇමති විමල් කියයි

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති පොදු විසදුම පිළිගන්නා ලෙස ගුරු විදුහල්පති සංගම්වලින් ඉල්ලා සිටින බව, ගුරු විදුහල්පති වැටුප් විශමතා පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ අමාත්‍ය අනුකමිටුව ඉල්ලා සිටිනවා.

එම අමාත්‍ය අනු කමිටුවේ සාමාජික අමාත්‍ය විමල් වීරවංශ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසදුණු ගුරු විදුහල්පති සේවයේ ගැටළු රැසකට සිය කමිටුව මඟින් විසදුම් ලබාදී ඇති බවයි.

(Neth)