Friday, April 24, 2026
Follow Us
සීනි සහ සහල් මිලට වෙන්න යන දේ

රාජ්‍ය ඇමති කියන කතාව


හෙට (02) සිට සීනි සහ සහල් සඳහා මිල පාලනයක් හඳුන්වාදීමට රජය කටයුතු කිරීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඒ බව පැවසුවේ මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකදීය.

(Aruna)