නායකත්වය දසුන්ට – උපනායකත්වය ධනංජයට
දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
ඒ අනුව ක්‍රීඩකයින් 22දෙනෙකු සංචිතයට ඇතුළත් කර තිබේ.
මෙම සංචිතයට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ද හිමිව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකය හිමිව ඇති අතර උප නායකත්වය දරනු ලබන්නේ ධනංජය ද සිල්වා විසිනි.
1) දසුන් ශානක – නායක
2) ධනංජය ද සිල්වා -උප-නායක
3) කුසල් ජනිත් පෙරේරා
4) දිනේෂ් චන්දිමාල්
5) අවිශ්ක ප්‍රනාන්දු
6) භානුක රාජපක්ෂ
7) පැතුම් නිස්සංක
8) චරිත් අසලංක
9) වනිඳු හසරංග
10) කමිදු මෙන්ඩිස්
11) මිනෝද භානුක
12) රමේෂ් මෙන්ඩිස්
13)චාමික කරුණාරත්න
14) නුවන් ප්‍රදීප්
15) බිනුර ප්‍රනාන්දු
16) දුෂ්මන්ත චමීර
17) අකිල ධනංජය
18) ප්‍රවීන් ජයවික්‍රම
19) ලහිරු කුමාර
20)ලහිරු මධුෂංක
21) පුලින තරංග
22) මහේෂ් තීක්ෂණ
(Aruna)