Friday, April 24, 2026
Follow Us
අද සහ හෙට සියලු ආර්ථික මධ්‍යස්ථාන යළිත් විවෘතයි

අද සහ හෙට සියලු ආර්ථික මධ්‍යස්ථාන යළිත් විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ පවසනවා.

අද දින තොග වෙළඳාම සඳහා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

(Neth)