Saturday, February 21, 2026
Follow Us
ඇඳිරි නීතිය 6වැනිදා දක්වා දික්වෙයි

ඇඳිරි නීතිය ගැන ගත්තු අලුත්ම තීන්දුව


දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය සැප්තැම්බර් මස 6 දක්වා දීර්ඝ කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මස 6 වැනිදා උදෑසන 4.00 දක්වා නිරෝධායන ඇදිරි නීතිය දීර්ඝ කර ඇත.

(Aruna)