Saturday, February 21, 2026
Follow Us
රට තවදුරටත් වසා තබයිද ? සෞඛ්‍ය ඇමති කෙහෙළියගෙන් පිළිතුරු

රට තවදුරටත් වසා නොතබනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

(Neth)