Sunday, February 22, 2026
Follow Us
පැය 24ක් යන්නත් කලින් සංචරණ සීමාවක් ලිහිල් වෙයි

ඊයේ දාපු අද ලිහිල් වූ සංචරණ සීමා මෙන්න


ලබන 31 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි ඊයේ( 18) නිකුත් කරන ලද එක් සංචරණ සීමාවක් ලිහිල් කර ඇත.

ඒ අනුව කඩ සාප්පු සංකීර්ණ වසා දැමීමේ සීමාව ලිහිල් කර ඇති අතර කඩ සාප්පු සංකීර්ණයේ ධාරිතාවෙන් 25%ක් පාරිභෝගිකයන්ට ඇතුළුවීමට අවසර ඇත.

WhatsApp Image 2021 08 19 at 9.42.38 AM

(Aruna)