රියදුරු බලපත්‍ර ලාභීන්ට වැදගත් පණිවුඩයක්
කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ලාභීන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර අලුත් කිරීම සදහා මාස 6ක සහන කාලයක් ලබාදෙන බවයි.
කල් ඉකුත් රියදුරු බලපත්‍ර සදහා කිසිදු දඩ මුදලක් නිකුත් නොකරන ලෙසට දැනුම් දී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පැවසීය.
(Aruna)