Sunday, February 22, 2026
Follow Us
රාත්‍රියට පමණක් නිරෝධායන ඇඳිරි නීතිය දැමුවේ ඇයි ?

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජය අද (16) සිට සෑම දිනකදීම රාත්‍රි 10 සිට අලුයම 04.00 දක්වා දිවයිනම නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළේය.

විවිධ ස්ථානවල සාද පැවැත්වීම හේතුවෙන් කොවිඩ් වෛරසය බෝවී තිබෙන බැවින් රාත්‍රී කාලයේදී විනෝද වීමට ඒකරාශී නොවී ආරක්ෂාකාරීව නිවසේ සිටීමට මෙලෙස රාත්‍රියේ ඇඳිරි නීතිය පනවා ඇති බව මුදල් ප්‍රාග්ධන, වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

(Aruna)