Friday, April 24, 2026
Follow Us
අද සිට ඇඳිරි නීතිය පැනවෙන්නේ මෙහෙමයි

අද සිට රට වැහෙන හැටි


අද රාත්‍රි 10 සිට අලුයම 04.00 දක්වා සෑම දිනකදීම දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කරයි.

අත්‍යවශ්‍ය සේවාවන් හැර සෙසු පුද්ගලයින්ට එම කාලය තුළ සංචරණය තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

(Aruna)