Friday, April 24, 2026
Follow Us
ලාෆ් වැඩි වුණාට ලිට්‍රෝ වැඩි කරන්නෙ නෑ - ලසන්ත අලගියවන්න

ගෑස් පාරිභෝගිකයන් අර්බුදයට යෑම වැළැක්වීම සඳහා ලාෆ් ගෑස් සමාගමට ගෘහස්ත ගෑස් මිල වැඩි කිරීමට අනුමැතිය ලබා දුන්නද ලිට්‍රෝ සමාගම දැනට තිබෙන මිලටම ගෑස් අ‍ලෙවි කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ලාෆ් ගෑස් සමාගම අලෙවි කරන කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරය රුපියල් 363 කින් සහ කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරය රුපියල් 175 කින් මිල ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය හිමි විය.

(LNW)