Sunday, February 22, 2026
Follow Us
ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදා මෙරට මාර්ග ඉදිකිරීම ඇරඹේ

ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිත කර මාර්ග ඉදිකිරීමේ වැඩසටහනක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ, පුද්ගලික සමාගමක් හා එක්වයි.

එම වැඩසටහනේ පළමු වැඩසටහන යටතේ ත්‍රීකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 02 ක මාර්ග කොටසක් ඉදිකිරීමට යෝජිත අතර ඒ සදහා අවශ්‍ය කරන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් 04 ක් පමණ වනවා.

(Neth)