Sunday, February 22, 2026
Follow Us
මෙරට රැදී සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය මසකින් දීර්ඝ කෙරේ

මෙරට රැදී සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව අද සිට සැප්තැම්බර් මස 07වනදා දක්වා දින 30ක කාලයක් වීසා වලංගු කාලය දීර්ඝ කළ බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම කාල සීමාව තුළ කල් ඉකුත්වන වීසා සඳහා අදාල වීසා ගාස්තු පමණක් අය කරන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

(Neth)