Friday, April 24, 2026
Follow Us
ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට දැනුම් දීමක්

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් වේ නම් ඔවුන්ට අද දිනයේදී බම්බලපිටියේ පිහිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී එම එන්නත ලබාගත හැකි බව පොලීසිය පවසනවා.

(Neth)