හෙට දුම්රිය 110ක් ධාවනයට එක් කෙරේ හෙට සිට දුම්රිය 110කට වැඩි ප්‍රමාණයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. (Neth)