Friday, April 24, 2026
Follow Us
පෝට් සිටි හි පිහිටි ගොල්ෆ් ක්‍රීඩා පිටිය අද සිට ජනතාවට විවෘත කරයි

පෝට් සිටි හෙවත් කොළඹ වරාය නගරයේ පිහිටි ගොල්ෆ් පිටිය අද යළි ජනතාවට විවෘත කෙරෙනවා. ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

මෙම ගොල්ෆ් පිටිය මීට පෙර ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබුවා. එහෙත්, මතුවූ කොරෝනා තත්ත්වය හේතුවෙන් එය යළි වසා දැමීමටයි තීරණය කෙරුණේ.

(Neth)