Sunday, March 01, 2026
Follow Us
රුපියලක ණයක් දුන්නත් ‘ක්‍රිබ්’ එකට වාර්තා විය යුතුයි

රජය විසින් හදුන්වාදී ඇති උත්සව ණය ගැන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ විමසීමේදි දැනගන්නට ලැබී ඇත්තේ කාර්යංශය ඒ සම්බන්ධයෙන් දැනුවත් කර නොමැති බවය.

ණය තොරතුරු කාර්යංශය පවසන්නේ කුමන ලිහිල් කොන්දේසි මත එම ණය ලබා දුන්නත් බැංකු දින 30ක් ඇතුළත ස්වයංක්‍රීය එම දත්ත තම කාර්යංශයට යාවත්කාලින කිරීමට බැදී ඇති බවය.

රුපියලක ණයක් දුන්නත් ‘ණය’ යන වර්ගීකරණය යටතේ ණය තොරතුරු පනත යටතේ මෙම ක්‍රියාවලියට බැංකු බැදී ඇත.

(Aruna)