Sunday, March 01, 2026
Follow Us
2021 විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් මෙන්න

ලබන වර්ෂය සඳහා (2021) මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරන දිනයන් පිලිබඳව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පහත දිනයන්වල මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරන බව දැනුම් දී ඇත.

විශ් රාම වැටුප් ගෙවීම 2021 වර්ෂය 791x1024

(Aruna)