Monday, March 02, 2026
Follow Us
බස්නාහිර පළාත සහ හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල පාසල් අද ඇරඹේ

බස්නාහිර පළාත සහ හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් අද දින (23) ආරම්භ වීමට නියමිතය.

බස්නාහිර පළාත සහ හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් ලබන 23 දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

06 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වූ සියලුම ශ්‍රේණිවල අධ්‍යන කටයුතු මේ අනුව ආරම්භ කෙරෙනු ඇත. එහෙත් බස්නාහිර පළාත් මායිම්වල පදිංචි සිසුන්ට වෙනත් පළාත්වල පාසල්වල අධ්‍යාපනය ලැබීම සදහා ගමන් කිරීමට අවසරය හිමිවන්නේ නැත.


(news.lk)