Sunday, September 27, 2026
Follow Us
මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වෙහෙරහැර කාර්යාල වැසේ

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වෙහෙරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු විවෘත නොකිරීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ, රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්

පවතින තත්ත්වය හමුවේ කොළඹට පැමිණෙන සියලූ දුර ගමන් සේවා බස්රථ ගමන්වාරද අවලංගු කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආමාත්‍ය දිලූම් අමුණුගම ප‍්‍රකාශ කළා.

 

(Neth)