Monday, March 02, 2026
Follow Us
20ට තවත් සංශෝධන 03ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතට අදාළව තවත් සශෝධන තුනක් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

මහා සංඝරත්න ඇතුළු පාර්ශව ගණානාවකින් ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට තවත් සංශෝධන තුනක් සිදු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

(Aruna)