Sunday, September 27, 2026
Follow Us
කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම උපකාරක පංති පැවැත්වීම තහනම්

කොළඹ ප්‍රදේශයේ සියලුම උපකාරක පංති පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නිවේදනය කර සිටිනවා.

මේ අතර රජයේ පාසල් වලට සමගාමිව දිවයිනේ සියලුම පෞද්ගලික හා ජාත්‍යන්තර පාසැල් ද හෙට සිට යළි දැනුම් දෙන තුරු වසා තැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර සිටින්නේ.

(Neth)