Friday, May 01, 2026
Follow Us
හෙට රාජ්‍ය කාර්යාල වල ‘මහජන දිනය ‘නොපැවැත්වෙයි

රාජ්‍ය කාර්යාල වල “මහජන දිනය ” හෙට දින (05) නොපවත්වන බව සඳහන් කරනවා.

එය මෙම සතිය තුල නොපැවැත්වෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිවේදනයක් මඟින් දන්වා සිටිනවා

මීළඟ සතියේ පැවැත්වීමට නියමිත මහජන දිනය සම්බන්ධව පසුව දැනුම් දෙනු ඇති බව එහි වැඩි දුරටත් සඳහන් වනවා.

(Aruna)