Wednesday, March 04, 2026
Follow Us
ඉරාජ්ට ආණ්ඩුවේ ඩිරෙක්ටර්කමක්

ඉකුත් ජනාධිපතිවරණයේදී මෙන්ම මහමැතිවරණයේදීද පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කොට ඇත.

මීට පෙර ඒ මහතා සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.

 

(Lanka Leads)