Wednesday, March 04, 2026
Follow Us
නව අධිකරණ ඇමති හෙට රාජකාරි අරඹයි

නව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා හෙට (17) සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය

හෙට ප.ව 2.30ට අධිකරණ අමාත්‍යාංශය , උපරිමාධිකරණ සංකීර්ණයේ දී රාජකාරි ආරම්භ කිරීම සිදු වෙයි

(news.lk)