Thursday, March 05, 2026
Follow Us
නිරෝධායනය වෙන අයට ඡන්දෙ දාන්න දිනය මෙන්න

කොරෝනා අවදානම හේතුවෙන් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින් සඳහා මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිමට වෙනම දිනයක් ලබා දී තිඛේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ ස්වයං නිරෝධායනයට ලක්ව ඇති පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා ලබන 31 වනදා ඡන්දය ප්‍රකාශ කිරිමට අවස්ථාව සළසා දී ඇති බවයි.

එමෙන්ම නිරෝධායනයට ලක්ව නිරෝධායන මධ්‍යස්ථාන තුල රැදී සිටින පුද්ගලයින්ට ද එදින සිය ඡන්දය ප්‍රකාශ කිරිමට අවස්ථාව සළසා දී ඇත.

(Aruna)