Sunday, September 27, 2026
Follow Us
තැපෑල අදත් වැඩ

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඛෙදා හැරිමේ කටයුතු අද දිනයේදී සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂ දිනයක් ලෙස අද මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙසන් වෙත ඛෙදා හැරිම සිදුවෙයි.

ඒ අනුව තැපැල් කාර්යාල අද දිනය තුල ද විවෘතව පවතිනු ඇති.

(Aruna)