Tuesday, February 17, 2026
Follow Us
Social and Equity

නැගෙනහිර මුහුදේ ගිනිගත් නෞකාව අවට පවතින තෙල් තට්ටුව ඉවත් කිරීමට මිනිරන් වලින් නිපදවූ කෘතිම මෙට්ටයක් භාවිතා කිරීමේ හැකියාව පවතින බවට නැනෝ තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් විසින් කළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය ඊයේ (11දා) පැවසුවාය.

Social and Equity

කිසිදු ලියවිල්ලක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචිව සිටින පුද්ගලයින්ට නීත්‍යනුකූල ලේඛන ලබාදීමට අයදුම්පත් කැඳවා තිබේ.

Social and Equity

පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර විශ්‍රාම යාමට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉංදිකා දේමුණී ද සිල්වා අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

Social and Equity

ගව ඝාතනය තහනම් කිරීම හරහා මතුවන වෙනත් ගැටළු සඳහා ගත හැකි කඩිනම් විසඳුම් සොයා බලමින් සිටින බව පශු සම්පත්, ගොවිපල ප‍්‍රවර්ධන හා කිරි සහ බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඞී බී හේරත් පවසනවා. ඔහු කියා සිටියේ ගව ඝාතනය සිදු නොවන ඉන්දියාව වැනි රටවල ගවයින් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක‍්‍රියා මාර්ග මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවයි.

Social and Equity

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 40 දෙනකු ඉල්ලීම් රැසක් මුල්කරගෙන ඊයේ (10 වැනිදා) උදෑසන ආහාර වර්ජනයක් ආරම්භ කර ඇත. බූස්සේ මුළු රැඳවූවන් ගණන 45කි. පාතාල නායක පොට්ට නවුෆර් ඇතුළු ප්‍රධාන අපරාධකරුවන් පස්දෙනකු පමණක් වර්ජනය නොතකා කෑම ලබාගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක ‘අරුණ’ට පැවසීය.

Social and Equity

Fort Magistrate Ranga Dissanayake yesterday (09) rejected a bail request for 'Samarasinghe Arachchige Madush Lakshitha' alias 'Makandure Madush.

Social and Equity

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආහාර වර්ජනයේ නිරතව සිටින කංජිපානි ඉම්රාන් නමැත්තා අද (11) බූස්ස නාවික හමුදා රෝහල වෙත ඇතුළත් කර තිබේ.

Social and Equity

ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඞ් නෞකාව ආශි‍්‍රතව මුහුදු ජලයේ දක්නට ඇති තෙල් පැල්ලම තවදුරටත් පවතින බව නිරීක්‍ෂණය කර තිබෙනවා.

Social and Equity

මෙරටින් ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම සම්බන්ධව අගමැති මහින්ද රාජපක්ෂ ගෙන තිබෙන තීරණයට පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සියලුදෙනාගේ සහය ලබාදිය යුතු බව මල්වතු අස්ගිරි අනුනායක හිමිවරු දෙනම විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසති.

Social and Equity

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරය තමාට ලැබුණ ද පළාත් සභා සම්බන්ධයෙන් තමන් දරන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

Social and Equity

විදේශ රටවල් 8 ක සේවය කරන වයස 60 ට වැඩි තානාපතිවරුන්ට ඔක්තෝබර් 4 දාට පෙර මෙරටට පැමිණෙන ලෙස රජය නියෝග කර ඇත.

Social and Equity

ඇදහැලූ‍නු මහ වැසි හේතුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශී ලේකම් කොට්ඨාස 08කට අයත් පවුල් 5585 ක් පීඩාවට පත්ව සිටිනවා.

Social and Equity

A 12-hour water cut will be imposed in several parts of Colombo tomorrow (12).

Social and Equity

Although an intelligence report with regard to the use of mobile SIM cards bearing foreign numbers by the suicide bombers to exchange messages had been received to the office of Chief of National Intelligence (CNI) before Easter Sunday terror attacks, the particular report had not been handed over to former CNI Director Sisira Mendis, the PCoI probing Easter Sunday attacks was informed yesterday.

Social and Equity

සිමෙන්ති සංස්ථාවේ සභාපති නිතිඥ ගාමිණි ඒකනායක මහතා විසින් වනාතවිල්ලුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිමෙන්ති සංස්ථාවට අයත් රජය සතු ඉඩමක අක්කර සීයකට ආසන්න ප්‍රමාණයක් එළි පෙහෙළි කරමින් එහි තිබූ දැවැන්ත වෘක්ෂයන් ජංගම කියත් ආධාරයෙන් කපා බිම හෙළා පිළිස්සීම පිළිබඳව සැකපිට තවත් පුද්ගලයින් තිදෙනකු අත් අඩංගුවට ගෙන පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.

Social and Equity

Five persons who were being quarantined at a hotel in Koggala, Habaraduwa after returning from the Maldives, were tested positive for the Covid-19 today (11), Habaraduwa Medical Officer - Dr. Pamod Siriwardena said.

Social and Equity

වයස්ගත සහ රෝගී තත්ත්වයෙන් පෙළෙන රැදවියන් නිදහස් කිරීමට බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේගේ අවධානය යොමුවී තිබෙනවා.

Social and Equity

Sri Lanka is set to implement electronic waste collection and disposal programme in a streamlined manner, official sources said.