Monday, August 24, 2026
Follow Us
Social and Equity

ඊයේ (31) දිනයේදී වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 239 දෙනෙකු වාර්තා වුවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 86 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

Social and Equity

Six policemen attached to the Borella Police station have tested positive for Covid-19.

Social and Equity

අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන ඇ`දිරි නීතිය කඩ කළ පුද්ගලයින් 221 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Social and Equity

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් හඳුනාගැනීම සඳහා සිදු කරන පී සී ආර් පරීක්ෂණවල වාර්තා ලැබීම යම් ප‍්‍රමාදයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසුවේ, පරීක්ෂණ සඳහා යොමු කෙරෙන සාම්පල ප‍්‍රමාණය වැඩි වීම සහ පවත්නා සුළු ගැටළු කිහිපයක් හේතුවෙන් පී සී ආර් පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමේදී යම් ප‍්‍රමාදයක් සිදුවන බවයි. කෙසේවෙතත් පී සී ආර් පරීක්ෂණ සිදු කිරීම කිසිසේත් නවතා දමා නොමැති බවද ඔහු අවධාරණය කළා.

Social and Equity

වත්තල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කොවිඩ් 19 ආසාදිතයින් 49 දෙනෙක් හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

Social and Equity

Nine individuals from multiple strategic business units (SBUs) of Expolanka PLC and situated in different locations have tested positive for COVID-19, the management said.

Social and Equity

Negotiations are currently ongoing with regard to all four originally planned monorail projects, which are to run from Battaramulla to Colombo, Homagama to Colombo, Moratuwa to Colombo, and Ragama to Colombo, despite the abandonment of the Light Rail Transit (LRT) project which was to be constructed on a Japanese loan.

Social and Equity

මෙරට ව්‍යාප්ත වී ඇති කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය මැඩලීම සඳහා ජනතා සහය සෞඛ්‍ය අංශ වෙත ලබාදිය යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

Social and Equity

කුරුණෑගල නගර සභාවේ සේවකයින් 08 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

Social and Equity

The Marine Environment Protection Authority (MEPA) expert committee, appointed under the directives of the Attorney General (AG), is to submit a quantification report at the end of this week to the AG over the anticipated civil liabilities that resulted from the bunker oil spill caused by the fire onboard MT New Diamond, The Sunday Morning learnt.

Social and Equity

මෙරට 20 වන කොවිඩ් නයින්ටීන් මරණය අද (31) වාර්තා වී තිබේ.

Social and Equity

විහාරස්ථානවල කඨින පුණ්යෝත්සවය පැවැත්වීමේදී සෞඛ්‍ය උපදෙස්වලට සුවිශේෂී අවධානයක් යොමු කර එම පිංකම් සංවිධාන කරන ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. ඒ අනුව, අත්‍යාවශ්‍ය අංගවලට පමණක් සීමා කරමින් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් කඨින පිංකම් පැවැත්වීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කඨින චීවරය සඟ සතුකොට පූජා කිරීමේදී ස්වාමීන් වහන්සේ පස් නමක් පමණක් සහභාගී කරවාගන්නා ලෙසයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ උපදෙස් මාලාවේ දැක්වෙන්නේ. කඨින පූජෝත්සවයට සහභාගී වන ගිහි පිරිස උපරිම වශයෙන් 25ත් 30 ත් අතර පිරිසකට සීමා කරන ලෙස ද එහි දක්වා තිබෙනවා.

Social and Equity

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට පවත්නා අසනීප තත්වයන් වලදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවීම නිසා’ අවාසනාවන්ත සිදුවීම් කොහිපයක් වාර්තාවන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරනවා.

Social and Equity

දිනක් තුළ මෙරට දී සිදුකළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ (30) දිනය තුළ සිදුකළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Social and Equity

The Department of Examinations said the students sitting for Saturday’s (31) Accounts Paper of the G. C. E. Advanced Level Examination will be permitted to use General Purpose Calculators.

Social and Equity

Researchers of the University of Sri Jayawardenapura have found that the current circulating strain of COVID-19 in Sri Lanka is different to the strains that circulated in the country previously.

Social and Equity

පසුගිය දින දෙක තුළ (29 සහ 30) බස්නාහිර පළාතෙන් බැහැරට ගිය පුද්ගලයින් දැනට නවාතැන්ගෙන සිටින ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කරන බව පොලීසිය පවසයි.

Social and Equity

There is a possibility that Covid-19 may cause lasting lung damage and an infected person may develop other side effects even after recovery, Chief Epidemiologist Sudath Samaraweera said.