Tuesday, August 25, 2026
Follow Us
Social and Equity

The Government Medical Officers Association (GMOA) has announced its decision to resign from the Health Ministry’s technical committee handling matters concerning COVID-19.

Social and Equity

මෙරට වායු ගෝලයේ දූෂණ මට්ටම ඉහළ යෑමේ තත්ත්වය මෙම මස 15 වැනිදාත් 20 වැනිදාත් අතර කාලයක් දක්වා පවතිනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ (වායු තත්ත්ව අධ්‍යාපන) සරත් ප්‍රේමසිරි පවසයි.

Social and Equity

The Education Ministry’s Isurupaya building has been temporarily closed for the disinfection process considering the prevailing pandemic situation, the Education Ministry said.

Social and Equity

ඊයේ (03) දිනය වනවිට කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 63,663ක් නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර තිබුණු අතර යුද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වල තවත් 1082ක් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබිණි. ඔවුන් අතරින් 10%ක් 20%ක් හෝ 30%ක් වුවත් කොරෝනා ආසාදිතයින් වශයෙන් තහවුරු වීමට ඉඩ ඇති බවත් එම ප්‍රතිශතය නිවැරදිවම මේ මොහොතේ පැවසිය නොහැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

Social and Equity

It would take at least another one month to bring the Minuwangoda-Peliyagoda cluster under control, Dr. Hemantha Herath, Deputy Director General (Public Health) said yesterday.

Social and Equity

කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේදී ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර සිටිනවා.

Social and Equity

Almost two-thirds of 140,000 employees in Sri Lanka’s leading companies are struggling to meet personal and family financial obligations due to the impact of COVID-19, reveals a new report.

Social and Equity

කොවිඩ් -19 වෛරසය ආසාදිතයෙකු මේ දක්වා වාර්තා නොවු කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරසය ආසාදිතයෙකු ඊයේ (02) පළමු වරට වාර්තා වු බව කිලිනොච්චිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසනවා.

Social and Equity

දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පිහිටි කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්ෂණික ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කර තිබේ.

Social and Equity

නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන අද සිට තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරෙනවා.

Social and Equity

මන්නාරමේ මුස්ලිම් වැසියන් පිරිසක් බන්ධනාගාරගතව සිටින මන්නාරම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත වී ඇති බව වාර්තාවේ.

Social and Equity

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 275 දෙනා අතුරින් 39 දෙනෙකු පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් සාමාජිකයින් බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

Social and Equity

මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයන්ට කොවිඩ් – 19 වයිරස් ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බව එක්සත් රාජධානියේ කීල් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්ය අතුල සුමතිපාල පැවැසීය. මානසික සෞඛ්‍ය දුර්වලවීමත් සමග රෝග සඳහා ප්‍රතිශක්තිය අඩුවීම ඊට හේතුව බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

Social and Equity

The tsunami housing complex in Modarawila, Panadura has been isolated from today.

Social and Equity

පීසීආර් පරීක්‍ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ රසායනාගාර සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම අඩු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවැසීය.

Social and Equity

බ්‍රැන්ඩික්ස් පොකුරේ උප පොකුරක් වූ පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ කොවිඩ් රැල්ල බිහිවුණේ මුදල් නෝට්ටු මගින් බව අනාවරණය වී ඇත.

Social and Equity

All wholesale trade stores in Pettah will re-open for business on Tuesday (02), announced the Essential Food Commodities Importers & Traders Association.

Social and Equity

කොවිඩ් වයිරසය ව්‍යාප්තව පවතින ප්‍රදේශයන්හි උසස් පෙළ විභාග රාජකාරි කළ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට පහසුකම් සලසන්නැයි විභාග දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.