Another five persons were reported dead due to COVID-19 virus yesterday, raising the overall death toll to 29, the Government Information Department said.
පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලකට පැමිණි පුද්ගලයෙක් සාම්පලයක් ලබා දී එය සමග අසත්‍ය තොරතුරු ලබා දී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
The polluted air in certain South Asian countries like India, Bangladesh and Pakistan has entered Sri Lanka’s atmosphere resulting in making air quality unhealthy in the country, National Building Research Organisation (NBRO) Air Quality Unit Senior Scientist H.D.S. Premasiri said.
Attorney General Dappula De Livera directed the Acting IGP to inform him immediately about the investigating team appointed to probe the spread of COVID-19 from the Minuwangoda Brandix cluster.
ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 443 දෙනා ගෙන් 170 දෙනෙකු කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. එම ආසාදිතයින් අතුරින් 138 දෙනෙකු මට්ටක්කුලිය මෝදර උයනින් ද කොළඹ වරායෙන් 11 දෙනෙක් සහ කොළඹ උතුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 21ක් වාර්තා වී ඇත.
The number of COVID-19 patients reported relating to the Minuangoda cluster is getting low and the patients reported from the Paliyagoda fish market is increasing, Chief Epidemiologist Dr. Sudath Samaraweera said.
රජය විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති සිල්ලර මිල ගණන්වලට අලෙවි කිරීම සඳහා සහල් සැපයිය නොහැකි බව කුඩා හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් පවසනවා. රුපියල් 50 - 56 අතර මිල ගණන් යටතේ මිලදී ගත් වී සහල් බවට පත්කර, මෙම මිල ගණන් යටතේ සැපයිය නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ඉදිකිරීම් ව්‍යාපෘතී සිදු කළද මේ වන විට ඉදිකිරිම් ක්ෂේත‍්‍රය ප‍්‍රයෝගික ගැටලූ රැසකට මුහුණපා ඇතැයි ශ‍්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. ගොඩනැගිලි ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීම, වැඩබිම්වල ශ‍්‍රමිකයින් ප‍්‍රවාහනය කිරීම සදහා ඇදිරි බලපත‍්‍ර ලබා ගැනීමේදී එම ක්ෂේත‍්‍රයේ නිරත පාර්ශ්ව ගැටලූ රැසකට මුහුණ පා ඇති බවයි ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි නෙත් නිවුස් වෙත පැවසුවේ.
The total number of COVID-19 patients identified in the island exceeded 12,000, with 443 persons testing positive for the virus yesterday.
ඊයේ (04 වැනිදා) පෙරවරුව වන විට රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 71දක්වාත්, නිරෝධායනයට යොමු කර ඇති පිරිස 3877 දක්වාත් ඉහළ ගොස් ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම සඳහන් කරයි.
වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 5දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
බොරැල්ල පොලිසියේ නිලධාරින් 41 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මේ වන විට එම බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් 59 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇත.
මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් 45දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.
සීනි කිලෝව රුපියල් අසූව බැගින් ලංකා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට ලබාදෙන ලෙස වෙළෙඳ අමාත්‍යාංශය කළ ඉල්ලීමට තොග වෙළෙන්දෝ ඊයේ (4 වැනිදා) එකඟ වූහ.
Two more COVID-19 related deaths have been reported from the National Hospital in Colombo today.
The International Committee of the Red Cross delegation in Sri Lanka is to support a pilot project for online phone calls for detainees.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්‍ෂණික කමිටුවලට සක්‍රීය දායකත්වය දැක්වීමෙන් ඉවත් වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇගවීමක් කොට ඇත.
Two more COVID-19 related deaths have been reported from the National Hospital in Colombo today.
Page 533 of 763