Around 10,000 people including 8,000 police officers of the Western Province had been alerted by April 11, 2019 about National Thowheed Jamaat (NTJ) Leader Zahran Hashim and foreign intelligence received on April 4, 2019 regarding the possible terror attack on Easter Sunday, former State Intelligence Service (SIS) Director Nilantha Jayawardena yesterday informed the PCoI probing Easter Sunday attacks.
ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී එහි ප්‍රකාශ සටහන් කරගන්නා ස්ථානයේ ආරක්ෂිත සී.සී.ටී.වී. කැමරා සවිකර කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ වෙනත් ස්ථානයක සිට ප්‍රකාශ සටහන් කර ගැනීම නිරීක්ෂණය කර තිබෙන බව අනාවරණය වී තිබේ.
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් අද දින සිට තම සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ තම පෞද්ගලික රථවාහන වලින් නොව කර්මාන්තශාලා විසින් සපයන ප‍්‍රවාහන මාධ්‍යයෙන් පමණක් බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පවසනවා.
Notorious underworld drug kingpin Makandure Madush was shot dead in a crossfire between police and other suspected underworld figures at Maligawatte Housing Complex, Police said.
මතුගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම් කෙරුණු ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ප‍්‍රදේශවලට නව්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ මූූලාශ‍්‍රය සෞඛ්‍ය අංශ මගින් හෙලි කරගෙන තිබෙනවා.
The National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) has named 03 areas of the Matugama Divisional Secretariat as isolated.
කොළඹ පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සැඟව සිටි බව කියන දෙහිවල ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයේ පදිංචිව සිටි වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Sixteen police officers including the OIC attached to the Armour Street Police station were sent for quarantine after two family members of a police sergeant of the police station tested positive for Covid-19.
ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව් තටාංගනයේ සේවය කරණ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු ඔහු අද (19) දිවුලපිටිය රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි පවසනවා.
The Negombo shopping complex of the Municipal Council has been closed after a businessman and his wife tested positive for Covid-19 today, PHI in the area, S.D.L.Wasantha said.
කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.
කොවිඩ් 19 වෛරසය අසාදිත47දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.
R.G. Brothers in Colombo-11 has been closed after four employees were tested positive for COVID-19, Colombo Municipal Council (CMC) sources said.
කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු කුලියාපිටියෙන් හමුවීමත් සමග ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට කටයුතු කර ඇත.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කරවල ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
ඩෙංගු රෝගයට ගොදුරු වූ පුද්ගලයන්ට කොරෝනා වයිරසයෙන් සිදුවන බලපෑම ඉතාමත් අඩු බව ඇමෙරිකාවේ ඩියුක් විශ්වවිද්‍යාලයේ පර්‌යේෂකයන් පිරිසක් බ්‍රසීලයේ දී කරන ලද පර්‌යේෂණයකින් තහවුරු වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් සඳහන් කරයි.
හෝමාගම, කහතුඩුව හයිඩ්‍රාමනි ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන හෙදියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා
Page 519 of 739