කොවිඩ් අවදානම හේතුවෙන් හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක එම තත්වය ඉවත් කර සාමාන්‍ය තත්වයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය හෙට උදෑසන සිට ක්‍රියාත්මක වේ.
මාලඹේ දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය ආයතනයේ (SAITM) කළමනාකාරිත්වය විසින් එහි දේපල සහ ඉඩම විකිණීම සඳහා රු. බිලියන 3.5ක වටිනාකමක් සඳහන් කරමින් ඉකුත් 13 වැනිදා වාණිජ දේපල විකිණීම යටතේ වෙබ් අඩවියක දැන්වීමක් පළ කර තිබේ.
සංචාරකයන්ට ගුවන්තොටුපොලේ දී PCR පරීක්ෂණ සිදුකිරීමෙන් සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් ලිහිල් ක්‍රමයක් සැකසීමට රජය තීරණය කර ඇත.
රෝහල් ගත වන රෝගින් අතරින් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ සීඝ‍්‍ර අඩුවීමක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා. කොරෝනා වසංගත තත්වය පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.
කොරෝනා වයිරසය මේ වන විට සමාජගත වී ඇති බැවින් රටම එකවර හුදකලා නොකර වයිරසය මර්දනය කළ නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
හිනිදුම, තවලම සතිපොළ වෙළඳුන් 23 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.
There have been 30,783 school dropouts from Grade 1 -11, during the year 2019, the Department of Census and Statistics reveals.
පළමු අදියර යටතේ කොළඹ ප්‍රදේශය අවට කාර්යාලවල රාජකාරී සඳහා “සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද (15) ආරම්භවීමට නියමිත බව පැවසේ.
හල්දුම්මුල්ල හාල්අටුතැන්න ප‍්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
There have been 30,783 school dropouts from Grade 1 -11, during the year 2019, the Department of Census and Statistics reveals.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වන විටත් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුවී නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.
The Western Provincial Intelligence Division has commenced an extensive investigation to arrest 235 females working as sex workers by contacting clients online.
නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් 645 දෙනෙකු දිවයිනට පැමිණියා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද අලූයම ලගා වූ විශේෂ ගුවන් යානා කිහිපයකින් එම පිරිස දිවයිනට පැමිණි බවයි යුද්ධ හමුදාව පැවසුවේ.
ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා “ටෘත් විත් චමුදිත” අන්තර්ජාල පුවත් නාලිකාව සමඟ සම්බන්ධ වෙමින් පවසා සිටියේ වට්ස්ඇප් මුදුකාංගය ඉදිරියට භාවිතා කිරීම අනතුරුදායක බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පැවැති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (13 වැනිදා) තහවුරු විය.
කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් දෙකකින් තවත් ඇගලුම් සේවක සේවිකාවන් 22 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන පවසනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ ඊයේ(14) දිනයේදී තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබෙන බවයි.
අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තිබූ කොවිඩ් මළ සිරුරකින් මෙම ජෙව සාම්පල ලබාගෙන ඇත. පසුව පසුගිය 9 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණයකට එම සාම්පල් යොමුකර තිබේ.එහිදී තහවුරු වී ඇත්තේ මළ සිරුරේ කොවිඩ් වයිරසය ඇති බවයි.
Page 503 of 769