Wednesday, April 22, 2026
Follow Us
Social and Equity

කොවිඩ් ආසාදනය හේතුවෙන් කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ පුද්ගලයන් 78 දෙනකු ගෙවී ගිය මාස 6 ක කාලය තුළ නිවස තුළ දීම මියගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් පැවසීය.

Social and Equity

An employee of Movenpick Hotel Colombo has tested positive for the coronavirus, the hotel said in a statement posted on Instagram today.

Social and Equity

The first flight under the pilot project to open the country for tourists is scheduled to arrive at the Mattala Rajapaksa International Airport (MRIA) today carrying more than 200 passengers from Ukraine, Airport and Aviation Services Chairman G. A. Chandrasiri said.

Social and Equity

කොවිඩ් ආසාදනය හේතුවෙන් මරණයක් සිදු වුවහොත් පවතින නිරෝධායන ආඥා පනත යටතේ එම සියලු දේහයන් ආදාහනය කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

Social and Equity

A large number of birds were found dead mysteriously in a row of rice fields near the Wilpattu National Park in Ralmaduwa, an official said.

Social and Equity

හඟුරන්කෙත ප්‍රදේශීය රෝහල කොවිඩ් ආසාදිතයන් රැඳවීම සඳහා රැඳවුම් මධ්‍යස්ථානයක් බවට පත්කර තිබෙනවා.

Social and Equity

2020 වසරේ අවසන් පුර පසළොස්වක පෝය වන උදුවප් පුර පසළොස්වක පෝය අදයි.

Social and Equity

කොරෝනා රෝගය වැලඳුණ දකුණු කළුතර පොලිසියේ නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (27 වැනිදා) වන විට 6 දක්වා ඉහළ ගොස් තිබේ.

Social and Equity

ආදාහනය පිළිබඳ තමා ඉදිරිපත් කළ වාර්තාව පුද්ගලික එකක් නොව විද්‍යාත්මක කරුණු මත පදනම්ව සකසන ලද එකක් බව මහාචාර්‍ය මෙත්තිකා විදානගේ පවසයි.

Social and Equity

Three more Covid-19 related deaths have been reported bringing the death toll to 194, the Government Information Department said.

Social and Equity

මෙරට ජීවත් වන ආබාධිත පුද්ගලයන්ගේ යාවත්කාලීන තොරතුරු පිළිබඳ දත්ත නොමැති බව විගණකාධිපතිවරයා ප්‍රකාශ කර සිටී.

Social and Equity

A number of areas have been placed under isolation with immediate effect.

Social and Equity

A report on the disposal of COVID-19 remains by the committee of specialists appointed by the Health Secretary is expected in the coming days, Chief Epidemiologist Dr. Sudath Samaraweera said yesterday.

Social and Equity

කොවිඩ්-19 වෛසරය ආසාදනයවීමෙන් ඊයේ (28) දිනයේදී ද මෙරටින් මරණ 4ක් වාර්තා වී තිබේ.

Social and Equity

A total of 150 COVID-19 cases, among 235 cases that have been reported in the Colombo District yesterday, were from Avissawella.

Social and Equity

A special flight carrying 185 tourists on board from Ukraine arrived at the Mattala Rajapaksa International Airport (MRIA) today, nine months since the airports had been closed for tourists due to COVID-19 pandemic, Airport and Aviation Services (Sri Lanka) Limited (AASL) Director Shehan Sumanasekara said.

Social and Equity

The health authorities yesterday (27) said that Sri Lanka is closely monitoring the possibilities of the new strain of the Covid-19 virus entering the country, and taking all necessary precautions to control the situation.

Social and Equity

කොළඹ 09, වේළුවනාරාම පාර ප්‍රදේශය ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කළ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.