Sunday, July 12, 2026
Follow Us
Social and Equity

Government Medical Officers Association (GMOA) has warned that it has received information on a series of Valentine parties organised through the Facebook and the internet during the next weekend and that it could worsen the prevailing threat of COVID-19 pandemic.

Social and Equity

ගත වූ ජනවාරි මාසය තුළ ලාදුරු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහලගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Social and Equity

වරාය සේවකයින්ට ලබාදෙන ආහාරවේල සඳහා වසරකට මිලියන සියයක පමණ මුදලක් වැඩිපුර වැය වන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක අරුණට පැවසීය.

Social and Equity

A total of 1,625 frontline workers yesterday received the Oxford-AstraZeneca vaccine as part of the ongoing COVID-19 immunisation campaign in the country.

Social and Equity

අලව්ව සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු හඳුනා ගත් බව වාර්තා වේ.

Social and Equity

නිසි ප්‍රයෝජනයකට නොගැනීම නිසා වසරකට කජු පුහුලන් මෙට්‍රික් ටොන් ලක්ෂයක් අපතේ යන බව ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාරංගා කාංචනී රත්නායක පැවසුවාය.

Social and Equity

කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඉතා ජනප්‍රිය පෞද්ගලික රෝහලක් මෙන්ම වෛද්‍යය පරීක්ෂණ වලදී නිරවද්‍යයම පරික්ෂණ සපයන්නේ යැයි පවසන රෝහලක පීසීආර් පරීක්ෂණ කිරීමේදී රුපියල් අටදහසක මුදලක් රෝගීන්ගෙන් අයකරණ බව වාර්තා වේ.

Social and Equity

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙන්ම මේ රජය බලයට පත් කිරීමට අනුග්‍රහය දැක්වූ බලවේගවලින් 99%ක්ම වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට එරෙහි වූ නිසා එම තීරණය අවලංගු කිරීමට සිදු වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාට දැනුම් දුන්නේය.

Social and Equity

School children are among 100,000 drug addicts in Sri Lanka, the Police said today.

Social and Equity

The Inter-Provincial Private Bus Association (IPPBA) and Lanka Private Bus Owners' Association (LPBOA) said that they would go for the scheduled countrywide strike on Monday (8) midnight, after the discussion with Money & Capital Market and State Enterprise Reforms State Minister Ajith Nivad Cabraal today.

Social and Equity

කොළඹ නොවිසඳුණු අපරාධ ඒකකයේ පොලිස් නිලධාරීන් යැයි පවසමින් කටුගස්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැමිණ මුදල් කොල්ලකෑ සැකකරුවන් සිව්දෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සැකකරුවන් විසින් රුපියල් ලක්ෂ 05 ක මුදලක් එලෙස කොල්ලකා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

Social and Equity

නයිවල ඇගළුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමා ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Social and Equity

A 18-hour water cut will be imposed for several areas in Wattala from 10pm tomorrow (Monday 8) to 4pm on Tuesday (9), National Water Supply and Drainage Board (NWSDB) said today.

Social and Equity

Veteran Sri Lankan actress Miyuri Samarasinghe has passed away today (06) at the age of 81.

Social and Equity

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 05දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

Social and Equity

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1133දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Social and Equity

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

Hundred percent assurance cannot be given on getting infected with COVID-19 virus for people who continue to smoke and consume alcohol, even if they were vaccinated, National Authority on Tobacco and Alcohol (NATA) Chairman Dr. Samadhi Rajapaksa said.