The popular Nuwara Eliya 'Wasantha Udanaya' or Summer festival will be held through the month of April this year strictly maintaining health guidelines, the city's Mayor Chandana Lal Karunarathne said yesterday while inaugurating the 2021 festive season on the bank of the Gregory’s Lake.
චීනයේ ප්‍රදානයක් ලෙස ලැබුණු සිනොෆාම් කොවිඩ් එන්නත මෙතෙක් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.
පානදුර – හොරණ ප්‍රධාන මාර්ගයේ වෑකඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ගිනිගෙන ඇති බව පානදුර දකුණ පොලිසිය සඳහන් කරයි.
‘Sudarshana Paniya’ developed by Sri Jayewardenepura University (USJ) and the University Business Linkage Cell (UBL), was released to the market on Wednesday, and is being marketed as a revolutionary Ayurvedic medicine to improve the health and wellbeing of Sri Lankans.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගල මරණ 2ක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
කොවිඩ් මර්දනය සදහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 70ක් මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.
චීනයෙන් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු සිනොෆාම් එන්නත ලබා ගැනීම සදහා වඩා සුදුසු වයස් ඛාණ්ඩය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේඥ කමිටුව විසින් තීරණය කර ඇත.
කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයකුට කොවිඩ් ආසාදනය වීම නිසා එම විදුහලේ හත සහ අට යන ශ්‍රේණිවලට නිවාඩු ලබා දීමට පියවර ගනු ලැබ ඇත.
ඉන්දියාවේ පැවැති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.
උත්සව සමයේ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දොත් කොවිඩ් තුන්වැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Four suspects have been arrested for promoting the ideology of the mastermind of the Easter Sunday attacks Zaharan Hashim.
ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්වරයෙකු පවසා සිටියේ මුස්ලිම් ජනතාව 5000ක ජනගහනයක් සිටින සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මුස්ලිම් ජාතික මරණ පරීක්ෂකවරයෙකු පත් කළ යුතු බවට තමාට නියෝගයක් ලැබී ඇති බවයි.
උත්සව සමයේ කොළඹ සිට දුර පළාත්වලට යාම සඳහා ශ්‍රීලංගම හා පෞද්ගලික බස් රථ හය දහසකට අධික ප්‍රමාණයක් යොදවා තිබේ.
The Colombo Municipal Council (CMC) is to inoculate 4,000 Chinese nationals from Monday using the Sinopharm vaccine.
ආබාධ සහිත පුද්ගලයන් 400දෙනකු එම ආබාධ තත්ත්වයත් සමග ඇති වූ මානසික පීඩාව හේතුවෙන් සියදිවි හානි කරගෙන ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2019 වසරේ සමීක්ෂණ වාර්තාවක සඳහන් වෙයි.
අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) අද (01) වැඩිවන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
වත්තල අවට ප්‍රදේශ කිහිපයකට ලබන අද (31) රාත්‍රී 10.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
All Island Egg Producers Association (AIEPA) today warned that the poultry industry would collapse due to the surplus in the production of eggs and the inability to mark a fixed price for eggs.
Page 465 of 764