Tuesday, February 24, 2026
Follow Us
නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමුකරයි

මහ බැංකු බැඳුම්කර සිද්ධියේ චූදිතයන් වන රවී ඇතුළු පිරිසට කොළඹ විශේෂ මහාධිකරණය මගින් ඇප ලබා දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

පසුගිය 2016 මාර්තු 29 පැවති බැඳුම්කර නිකුතුවේදී රුපියල් බිලියන 36.98ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ලවී තිබුණි.

කෙස් නමුත් රවී කරුණානායක සහ සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස පසුගිය 1වනදා නියෝග කළේය.

(Aruna)