බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටින් රැඳවියන් 60 දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන බුස්ස බන්ධනාගාරය පවසයි.
The spike in the number of people infected with the coronavirus has resulted in some hospitals being unable to meet the demand.
The Postal Department today said a grace period would be granted to pay traffic fines delayed due to COVID situation.
Strong winds (50-60 kmph, up to 70-80 kmph gusty wind at times) during thundershowers are expected over the North Andaman sea and adjoining east central Bay of Bengal and deep sea area of southwest Bay of Bengal during next few days
The Ministry of Health has suspended drive through PCR tests at private hospitals.
බ්රිතාන්යයන් විසින් හඳුන්වා දෙන ළද සෝල්බරි ව්යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 අද වන් දිනක ශ්රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
ඉදිරි දින කිහිපයේදී රට වසා දැමුවද කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් අපේක්ෂා කළ නොහැකි බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි විධායක සභික වෛද්ය සමන්ත ආනන්ද සඳහන් කළේ කොරෝනා වෛරසය ව්යාප්ත වීම වැලැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම කඩිනමින් ගත යුතු බවයි.
ඉසුරු උදානට සහ චමින්ද වාස්ට දෙවන පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිත නැති බව තහවුරු වී තිබෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කර තිබේ.
කොවිඩ් තුන්වැනි රැල්ලත් සමග සෞඛ්ය සේවාවට අවශ්ය දෛනික ඔක්සිජන් ප්රමාණය මේ වන විට ලීටර දස දහසකින් ඉහළ යාම නිසා හදිසි තත්ත්වයක් ඇති වුවහොත් කර්මාන්ත සඳහා ලබාදෙන ඔක්සිජන් සිලින්ඩර අවම කිරීමට ඖෂධ නියාමන, සැපයීම් පිළිබඳ රාජ්ය අමාත්යාංශය සැලසුම් කර තිබේ.
කොවිඩ්-19 වෛරසය ආසාදිනය වීමෙන් තවත් මරණ 32ක් සිදුව ඇතැයි සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
බංග්ලාදේශයේ තරග සංචාරයට එක්ව සිටින ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයන් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. ඉසුරු උදාන, ශිරාන් ප්රනාන්දු සහ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ට මෙලෙස කොරොනා වෛරසය අසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.
Several people have been found to be infected in Narahenpita and other parts of Colombo.
දිවයිනේ සියලුම ග්රාම නිලධාරීන්ට කොවිඩ් එන්නත ලබා නොදුනහොත් ජුනි පළමුවැනිදා සිට කොවිඩ් මර්දන රාජකාරිවලින් ඉවත් වන බව ශ්රී ලංකා එක්සත් ග්රාම නිලධාරී සංගමයේ සභාපති ඩබ්ලිව්.ජී. කමල් කිත්සිරි ‘අරුණ’ට පැවසීය.
ඉන්දියාවේ පැතිර යන කලු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්රදේශයෙන් වාර්තා වී තිබේ.
Another 44 coronavirus related deaths have been reported in Sri Lanka, the Government Information Department said today.
Renowned scientist and health expert Malik Peiris has recommended a 14-day lockdown of the country in order to contain the current spreading of the COVID-19 in the country.
කොවිඩ්-19 ආසාදිත මරණ 46ක් ඊයේ දිනයේ හඳුනා ගෙන තිබෙන අතර මේ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්යාව 1,178ක් දක්වා ඉහළ ගොස් තිබේ.
The government vaccination drive is expected to be rolled out in the Kandy District through the Russian manufactured Sputnik V vaccine, which will be imported in future.
Page 445 of 769