Friday, October 16, 2026
Follow Us
Social and Equity

විදෙස් රටවල සැඟව සිට මෙරට විවිධ අපරාධ සහ ජාවාරම් මෙහෙයවන පුද්ගලයන් 24 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලීසිය පවසනවා. මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 11 දෙනෙකු ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

Social and Equity

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂක ලෙස ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

Social and Equity

Due to the inability to continue with the egg production chain, there is a risk of rising the price of eggs in the future and there is a possibility of a collapse in the poultry egg farming industry, the All Island Egg Producers Association (AIEPA) said.

Social and Equity

පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 1,082ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.

Social and Equity

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1281 දෙනෙකු ගත වූ පැය 24 තුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි

Social and Equity

ජුනි 16 වනදා කොවිඩ් මරණ 51ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පළමුවරට වාර්තා වූ දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Social and Equity

නිෂ්පාදන වියදම ඉහළයාම හේතුවෙන් කුකුළුමස් පාලන මිලට ලබාදිය නොහැකි යැයි කුකුළුමස් නිෂ්පාදන කර්මාන්තකරුවෝ සඳහන් කරයි.

Social and Equity

ආගමික මධ්‍යස්ථානවලට අදාළව පසුගිය වසරේදී ළමා අපයෝජන පැමිණිලි 98ක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබේ.

Social and Equity

කැස්බෑවන්ට මෙන්ම ඉදිරියේදී මෙරට මුහුදු සීමාව අවට සිටින ක්ෂීරපායී වර්ගයේ ඇතුළු වෙනත් සාගර ජීවීන්ට ද දැඩි බලපෑම් එල්ල වීමේ අවදානමක් ඇතැයි සාගර විද්‍යාඥයින් අනතුරු අගවනවා. ඒ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සහ එහි ඉදිරි බලපෑම් හේතුවෙන් මෙරට සමුද්‍ර කලාපයේ සිටින කැස්බෑ සම්පතට එල්ල වී ඇති බලපෑම් ද උදාහරණයට ගනිමින්.

Social and Equity

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ,රාජ්‍ය සේවා කොමිසන් සභාවේ නියමයකට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා උසස් කර තිබෙනවා.

Social and Equity

මෙරටින් පළමුවරට හමුවූ ‘ඩෙල්ටා’ යනුවෙන් හඳුන්වා ඇති කොවිඩ් ඉන්දියානු ප්‍රභේදය සඳහා දැනට භාවිතයේ පවතින එන්නත්වල එක් මාත්‍රාවක් පමණක් ලබාගැනීම ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර ‘අරුණ’ට පැවැසීය.

Social and Equity

ශ්‍රී ලංකාවේ සමාජයෙන් හඳුනාගෙන ඇති ඉන්දීය කොරෝනා ප්‍රභේදය හෙවත් ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Social and Equity

වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කළ ඉතා කුඩා නියැදි තුළින් ලබා ගන්නා ලද දත්ත බැවින් අලුත් දත්ත ලැබීමත් සමග ඉදිරියේදී තත්ත්වය වෙනස් විය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.

Social and Equity

අද සහ හෙට දෙදින තුළ තොග වෙළඳාම සඳහා දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබීමට පියවර ගෙන තිබෙනවා.

Social and Equity

තවත් කොවිඩ් මරණ 55ක් ඊයේ (18) දින තහවුරු කර තිබේ.

Social and Equity

A lion at the Dehiwala zoo has tested positive for COVID-19, sources said.

Social and Equity

ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදය වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය කොළඹ ප්‍රජාවගෙන් ලබාගත් ජෛව සාම්පල වලින් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.