යූරියා වෙනුවට නැනෝ නයිට්රිජන් දියර පොහොර යෙදීමෙන් ඉදිරියේදී වී මිල කැපී පෙනෙන ලෙස වැඩිවනු ඇතැයි කෘෂි විශේෂඥයින් පවසනවා. ඔවුන් පවසන්නේ යූරියා පොහොරවලට වඩා නැනෝ නයිට්රජන් දියර පොහොර මිල ඉහළ අගයක පැවතීම ඊට එක් හේතුවක් බවයි.
අද සිට රට තුළ ඉන්ධන සඳහා මිල දෙකක් ක්රියාත්මක වනවා ඒ, ඉන්දීය ඔයිල් සමාගම ඊයේ මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන්. පෙට්රල් ලීටරයක මිල රුපියල් 05 කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේදී හිටපු ක්රිකට් නායක මහේල ජයවර්ධනගේ දායකත්වය ක්රීඩකයින්ගේ දක්ෂතා වැඩිදියුණුවීමට ප්රබල ලෙස බලපෑ බව ශ්රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්රීඩක මහේෂ් තීක්ෂණ පවසනවා.
පාසල් විවෘත කිරීමෙන් පසු දෙවන දිනටත් ක්රියාත්මක ගුරු විදුහල්පති වැඩවර්ජනය ඉතා සාර්ථකව ක්රියාත්මක වූ බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද (22) කොළඹදී පැවති මාධ්ය හමුවේදී පැවසුවේය.
A special discussion is due to be held today pertaining to reopening universities.
Chairman of the State Pharmaceutical Corporation (SPC), Dr. Prasanna Gunasena has reportedly tended his resignation.
Page 368 of 769