The head of Sri Lanka’s Catholic Church His Eminence Malcolm Cardinal Ranjith reprimanded the government for not allowing investigations to continue over the conspiracy surrounding the 2019 April 21st Attacks.
Spinners Maheesh Theekshana and Wanindu Hasaranga claimed five wickets between them to help Sri Lanka dismiss debutants Namibia for 96 in round one of the Twenty20 World Cup on Monday.
පාසැල්වල අධ්යන කටයුතු අද සිට ආරම්භ කිරීමට තීරණය කර තිබුණද ගුරු විදුහල්පති වෘත්තිය ක්රියාමාර්ගය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පවතින්නේ අවිනිෂ්චිත තත්ත්වයක්. ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ තමන් 25 වනදා සිට පාසැල්වලට පැමිණෙන බවයි. එහි සාමාජික සංගමයක් වන ශ්රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක්රම වීරසිංහ පැවසුවේ අද සහ හෙට තම සංගමයේ සාමාජිකයින් පාසල් නොයන බවයි.
ලබන 25 වනදා අධ්යයන කටයුතු සඳහා පාසැල් වෙත පැමිණෙන ගුරු විදුහල්පතිවරුන් ඉගැන්වීම් කටයුතු හැර කිසිඳු බාහිර ක්රියාකාරකමකට එක් නොවන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති පවසනවා.
The Health Minisry has issued a circular while amending the maximum participation ceiling when conducting the Katina Perahera due to the ongoing the COVID pandemic.
ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන නබි නායක තුමන්ගේ උපන් දිනය සිහිපත් කෙරෙන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.
Industry hails Govt. decision to allow resumption
Concerns persist in 25% seating capacity
Despite new alternatives modes, industry confident moviegoers will return given best cinematic experience
යොහානි ද සිල්වාගේ 'මැණිකේ මගේ හිතේ' ගීතය ඉන්දියාව හරහා ගොස් සමස්ත ලෝකය පුරාම ජනප්රිය වීම ස්වභාවික සංසිද්ධියක් නොව ඉන්දීය බුද්ධි අංශවල මැදිහත්වීම හරහා කෘත්රිමව ඇතිකළ තත්වයක් බව මියන්මාරයේ හිටපු තානාපති, මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසනවා.
UK, NEW ZEALAND, ISRAEL ALREADY FACING CASES OF DELTA PLUS
ALL INDOOR GATHERINGS SHOULD STOP AND OUTDOOR SPACES SHOULD NOT BE PACKED
VACCINATED PEOPLE NOW FORGETTING HEALTH GUIDELINES
HEALTH PROMOTION BUREAU SAYS VACCINATED PEOPLE, IF INFECTED, MORE LIKELY TO GET VIRULENT COVID-19 VARIANTS LIKE DELTA PLUS
කොවිඩ් ආසාදිතයින් හදුනා ගැනීම සඳහා අහඹු පී සී ආර් පරීක්ෂණ සිදු කිරීම කාලොචිත බව ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඊයේ (20) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්යාව 539ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Due to sharp increase in poultry food and other materials that are used for increase egg production, the selling price of an egg has been increased between Rs. 20 and Rs.21 in the market, All Island Poultry Association of Sri Lanka (AIPASL) President Sarath Rathnayake said.
Page 369 of 769