Tuesday, March 03, 2026
Follow Us
රටතුළ පවතින භාණ්ඩ හිගය තවදුරටත් පවතින හේතුව

ඇනවුම්කළ අත්‍යාවශ්‍ය භාන්ඩ තොග වරායට රැගෙන ඒමෙන් පසු එවා නිදහස් කර ගැනීම සඳහා රජය අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් රටතුළ පවතින භාණ්ඩ හිගය තවදුරටත් පැවතිය හැකි බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඇනවුම් කළ භාණ්ඩ වරායෙන් නිදහස් කර ගැනීම ප්‍රමාද වී තිබියදී යළි භාණ්ඩ තොග ඇනවුම් කිරීමේදීද ගැටුළු මතුවන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. පවතින ඩොලර් හිගය හේතුවෙන් අත්‍යාවශය භාණ්ඩ වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පැවසුවේ.

(Neth)