Friday, May 01, 2026
Follow Us
Social and Equity

කඩිගමුව දුම්රිය ස්ථානය අසල සිදුව ඇති නාය යෑමක් නිසා ප්‍රධාන දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට ඉහළට ධාවනය වන සියලු දුම්රිය නැවත දැනුම් දෙනතුරු අවලංගු කර ඇති බව වාර්තා වේ.

Social and Equity

3,107 දෙනෙකුම ඉන්දියානුවන්

Social and Equity

කැනියොන් සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

Social and Equity

තරුණියටකට අත් වූ අවාසනාවන්ත ඉරණම

Social and Equity

නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා

Social and Equity

පොහොර ගැන ජපුර මහාචාර්යවරියක් කළ අනාවරණය

Social and Equity

පළාත් සභා මගින් පාලනය වන රෝහල් කිහිපයක් මධ්‍යම රජයට පවරා ගෙන සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී මාස කිහිපයක් ගතව ඇතත් එය මෙතෙක් ක්‍රියාත්මක නොවීමට හේතුවී ඇත්තේ පළාත් සභා මගින් ඊට අදාළ එකගතාවන් ලබා නොදීම බව වාර්තා වනවා.

Social and Equity

අග්‍රහාර රක්‍ෂණ ක්‍රමය සදහා මාසිකව රුපියල් 400 ක මුදලක් වැටුපෙන් කපා ගැනීමට රජය ගත් තීරණයට තමන් විරුද්ධ බව විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය පවසනවා. එහි ප්‍රධාන ලේකම් කේ සරත් ලාල් පෙරේරා පැවසුවේ එම රක්‍ෂණ ක්‍රමය සදහා රජයේ සේවකයන්ගෙන් මාසිකව අය කරන මුදලට වඩා වැඩි මුදලක් විශ්‍රාමිකයන්ගෙන් අය කිරීම සඳහා ද තමන් විරුද්ධ බවයි.

Social and Equity

A total of 202,000 Pfizer vaccines arrived from Doha at the Bandaranaike International Airport on a Qatar Airways flight last night, authorities said.

Social and Equity

ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිත කර පුද්ගලික බස් රථ ධාවනය වැඩිවී ඇති බව නෙත් නිවුස් කළ සොයාබැලීමකදී අනාවරණ වුණා. බොහෝවිට කෙටි දුර ධාවනය වන බස් රථ මෙන්ම ඇතැම් දුර ගමන් සේවා බස්රථවලද ඩීසල් වෙනුවට භූමිතෙල් යොදාගන්නා බවයි නෙත් නිවුස් කළ සොයාබැලීමකදී හෙළි වුණේ.

Social and Equity

පොලිතින් නිෂ්පාදන කම්හල් 150ක් වැසෙයි

Social and Equity

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා පවසනවා. හේතු කිහිපයක් නිසා මෙසේ එළවලු මිල ඉහළ ගොස් ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

Social and Equity

කතරගම දේවාලයට රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු විසින් පූජා කළ රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුතු මැණිකක් ද අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා. මේ වන විට ඒ සම්බන්ධයෙන්ද විමර්ශණයක් ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

Social and Equity

ජනතාව කොවිඩ් තිබුණේ නැති රටක් වගේ හිතලා නැවත හැසිරෙන්න අරගෙන

Social and Equity

ඩෙංගු අවධානම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59 ක් ආවරණය කරමින් දින 05 ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට ආරම්භ වනවා.

Social and Equity

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ම වැසි

Social and Equity

ජනතාව වගකීමෙන් කටයුතු නොකලොත් සීමා පනවන්න වෙයි

Social and Equity

ගෑස් හිඟයෙන් පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවක