Sri Lanka’s COVID-19 detections rose to 564,733 with 744 persons testing positive for COVID-19 yesterday.
ඌව පලාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට එන්නත්කරණය හැර කොවිඩ් සම්බන්ධ සෙසු සියලු රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
මේ වන විට ගෑස් පිළිබඳ පවතින තත්ත්වයන් හමුවේ ගෑස් අලෙවියේ යම් අඩුවක් දක්නට ලැබෙන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ අනුව කල සොයා බැලීමකදී හෙළි වුණේ ගෘහස්ථ ගෑස් අවසන් වුවද අලුතෙන් ගෑස් මිලදී ගැනීමට පාරිභෝගිකයින් කටයුතු නොකරන බවයි.
සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි.
රටේ හතරෙන් එකක් අඳුරේ තබමින් ඉකුත්දා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම වැනි සිද්ධින් ඉදිරියේදී සිදු වුවහොත් ඒවා යථාතත්ත්වයට පත් කිරීම ඉදිරිපත් නොවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චරිත ජයනාත් කියා සිටියේ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූවද ඉකුත්දා සිදුවූ හදිසි විදුලි බිද වැටීම යථාතත්ත්වයට පත් කිරීමට තම ඉංජිනේරුවරුන් සිය දායකත්වය ලබාදුන් බවයි.
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (01) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. “අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු, වසංගත පරදවමු” යන්න මෙවර එහි තේමාවයි.
Page 320 of 741