තවදුරටත් වෙළදපොලේ දැඩි ගෑස් හිඟයක් පවතිනවා. ඒ, පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි ගෑස් වෙළදපොලට නිකුත් නොකිරීම හේතුවෙන්. පාරිභෝගිකයින් පවසන්නේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට දින කිහිපයක් පෝලිම්වල රැදී සිටීමට සිදුවන බවයි.
මේ වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා අතරින් විශිෂ්ඨතම ක්‍රීඩකයින් සිව්දෙනා අතරට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ද තේරීපත්වී තිබෙනවා.
කොරෝනා වසංගතය හමුවේ ඉකුත් සතියේ මහජනතාවගේ හැසිරීම ඉතා කණගාටුදායක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා වැඩි කළ යුතු බවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසනවා.
Health Services DDG warns it will be difficult to eradicate COVID-19 if people refuse vaccination
37,196 persons vaccinated against COVID-19
සමාගම් 12 කට රසායනික පොහොර ආනයනය කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ, ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින්. ඒ අනුව මිශ්‍ර පොහොර හා යූරියා ආනයනය සදහා එම සමාගම්වලට අවසර ලබාදී තිබෙනවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රියෙන් සිදුකරන ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. ඒ, ඉන්ධන ප්‍රවාහන කටයුතුවල තම රාජකාරීවලින් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ පස්වරුවේ සිට පියවර ගැනීමත් සමගයි.
Health authorities have predicted that a another wave, which would be triggered by the Omicron variant of the COVID-19 virus, could be witnessed in the country in future.
Page 307 of 742