Social and Equity
බොරතෙල් මෙට්ට්‍රික් ටොන් 90,000 ක් රැගත් තවත් නෞකාවක් ඉකුත් 14 වනදා මෙරටට පැමිණ තිබෙනවා. ඒ අනුව කිසිඳු ගැටළුවකින් තොරව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු පවත්වාගෙන යා හැකි බවයි බලශක්ති අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
-
Details
-
Social and Equity
ඔම්ක්‍රෝන්ගෙන් නම් බේරිලා ඉන්න ලැබෙන්නේ නෑ
-
Details
-
Social and Equity
පොලිස් තොරතුරු තාක්‍ෂණ කොට්ඨාසය විමර්ශන අරඹයි
-
Details
-
Social and Equity
ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට පහසු ඉලක්කයක්
-
Details
-
Social and Equity
අවස්ථා කිහිපයකදී දුරකථනයෙන් තර්ජන
-
Details
-
Social and Equity
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය 3 ට බිංදුවක් ලෙස ජය ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, තවත් තරඟ දෙකක් ඉතිරිව තිබියදීයි.
-
Details
-
Social and Equity
ඔමික්‍රෝන් වෛරසය ගැන නවතම හෙළිදරව්ව
-
Details
-
Social and Equity
තුන්වැනි තරගය අද දහවල් 1.40ට ඇරඹෙයි
-
Details
-
Social and Equity
ශ්‍රී ලංකා කණ්ඩායමේ කොවිඩ් පොකුර ඉහළට
-
Details
-
Social and Equity
තුල්හිරිය සහ මතුගම බලාගාරයත් නවතී
-
Details
-
Social and Equity
සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද 09 වන දිනටත් ක්‍රියාත්මකයි. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසන්නේ විෂය භාර අමාත්‍යවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡවේදී එකඟවූ කරුණු තම සංගමයට ලිඛිතව ලබාදෙනතුරු මෙම වර්ජනය අත්නොහරින බවයි.
-
Details
-
Social and Equity
මොබයිල් ගේමිම් නිසා තවත් ජීවිතයක් විනාශ වෙයි
-
Details
-
Social and Equity
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරටදී විසඳුමක් නොලැබුණහොත් ජාත්‍යන්තර සංවිධාන හරහා හෝ විසඳුමක් ලබාගැනීමට කටයුතු කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.
-
Details
-
Social and Equity
අද (14) අළුයම් කාලයේදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වනවා.
-
Details
-