Wednesday, September 02, 2026
Follow Us
ගෑස් අදත් නෑ

ගෑස් ගන්න පෝලිමේ ඉන්න එපා


ගෘහස්ථ ගෑස් සිලින්ඩර අද (11) දිනයේ බෙදානොහරින බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම සමාගම සතුව ගෑස් තොග නොමැති බවත් ඒ හේතුවෙන් බෙදාහැරීමක් නොවන බවත් සැපයුම නැවත ආරම්භ කරන තෙක් පොලිම්වල රැදී නොසිටින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Aruna